Overview
ජොබ් එකක් තියෙනවා!
පරිපාලන සහකාර (Administrative Assistant) – විකුණුම් සහ කුරියර් හැසිරවීම
(පූර්ණ කාලීන) –
අවශ්‍ය සුදුසුකම්:
• උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ කරපු අය.
• විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පූර්ණකාලීනව වැඩ කළ හැකි අයත් අයදුම් කළ හැක.
• කැපවීම, හොඳ හැසිරීම, වැඩ කරද්දී අවධානයෙන් සිටීම.
• පාරිභෝගිකයින්ට පිළිතුරු දිය හැකි වීම.
• හොඳ සන්නිවේදන හැකියාව.
වැටුප: රු. 40,000/- (සාකච්ඡා කරන්න පුළුවන්)
වැඩේ කොහෙද?
Nugegoda, Delkanda Junction එකේ තියෙන Baby Products shop එකක්.
කළ යුතු වැඩ:
• ඇසුරුම් අංශය පාලනය කරන්න.
• සාදාගෙන එන ගනුදෙනුකරුවන්ට සේවාව ලබාදෙන්න.
• තෝරාගත් සන්නාම සඳහා ඇණවුම් දාන්න (උදව්කාරක ලෙස).
අයදුම් කරන්න මෙහෙමයි:
ඔබට වැඩ කරන්න පුළුවන් නම්, ඔබගේ CV එක
Email – samuishan@gmail.com
WhatsApp – 071 740 2226
වෙත එවන්න.
ඔබව අපේ කණ්ඩායමට බලාපොරොත්තු වෙනවා!
About Company Name withheld
Jobs in sri lanka